න්‍යෂ්ටික අවි දැරීමේ හැකියාවක් පාකිස්තානයට නැතැයි ඉන්දියාව කියයි
පාකිස්තානය වැනි ත්‍රස්තවාදය ඔඩුදුවා ඇති රටකට න්‍යෂ්ටික අවි දැරීමේ හැකියාවක් නැතැයි ඉන්දියාව පවසයි. ඒ හේතුවෙන් එම අවි ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය වෙත පැවරිය යුතු යැයි ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං…