මැඩගස්කරයේ පාලනය එරට හමුදාව අත්පත්කරගනී
මැඩගස්කර හමුදාව විසින් එරට පාලනය අත්පත්කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මැඩගස්කරයේ තරුණයින් ප්‍රමුඛ එරට විරෝධතා හමුවේ මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනා පලාගොස් තිබුණි. මෙම විරෝධතා සඳහා විරෝධතාකරුවන්ට…
