Category: Australia and New Zealand

මිචෙල් ස්ටාර්ක් T20 තරගවලින් සමුගනියි

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් විස්සයි20 තරගවලින් සමුගන්නා බව නිවේදනය කර තිබේ. එළැඹෙන වසරේ අග භාගයේ සිට පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියාවේ කාර්යබහුල ටෙස්ට් ක්‍රිකට් කාලසටහනට සහ 2027 එක්දින ලෝක…

ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ක්ලාක් අසනීපයෙන්

පිතිකරණයට විශේෂ දක්ෂතා දක්වන ඔස්ට්‍රේලියා පිලට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජයග්‍රහණ රැසක් අත්කර දුන් මයිකල් ක්ලාක් සමේ පිළිකාවකට ගොදුරු වී සිටින බව ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සඳහන් කර තිබෙනවා. ඔහු මේ…

ඉරාන තානාපතිවරයාට ඕස්ට්‍රේලියාවෙන් දින 7ක් ඇතුළත පිටවන්නැයි නියෝගයක්

ඔස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිවරයාට එරටින් පිටව ලෙස ඔස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී සිඩ්නි සහ මෙල්බර්න්හි ස්ථාන දෙකකට එල්ල වූ යුදෙව් විරෝධී ප්‍රහාර සඳහා…

ලංකාවේ රන් සන්නාමය කැංගරුවන් දේශයට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය ආභරණ සන්නාමය වන වෝග් ජුවලර්ස් තම ප්‍රථම ගෝලීය ශාඛාව ලෙස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර තම සන්නාමය පිහිටුවනු ලැබුවා. ඒ පසුගිය අගෝස්තු 12 වන දින ආයතනයේ ඉහළ කළමනාකාරිත්වයේ…

ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්

ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ ආසන්නයේ අද (16) රික්ටර් මාපකයේ ඒකක 4.9ක භූ කම්පනයක් හට ගෙන තිබේ. මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි ඇති වීමේ අවධානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ හේතුවෙන්…

කොළඹ නව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත්

ශ්‍රී ලංකාවේ මීළඟ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ලෙස මැතිව් ඩක්වර්ත් මහතා නම් කර තිබේ. ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව නිවේදනය කර ඇත. ඩක්වර්ත් මහතා එරට විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ…

ටෙස්ට් ලෝක ශූරතාව දකුණු අප්‍රිකාවට

ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය කඩඉමක් සනිටුහන් කරමින් මෙවර (2023-2025) ටෙස්ට් ලෝක ශූරතාව දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (14) සමත් විය. ඒ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයෙන්…

නවසීලන්ත මඕරි මන්ත්‍රී හනා ඇතුළු තිදෙනෙකුට තහනමක්

යෝජිත නීතියකට විරෝධය පළකිරීම සඳහා මඕරි හකා නර්තනයක් නවසීලන්ත පාර්ලිමේන්තුව තුළදී සිදුකළ එරට මඕරි මන්ත්‍රීවරුන් තිදෙනෙකුට පාර්ලිමේන්තු තහනමක් පනවා තිබේ. ඒ අනුව ඉකුත් වසරේ නොවැම්බර් මස අදාළ විරෝධතා හකා නර්තනය…

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති කොළඹට

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ‍ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමග 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යංශයට අයත් විශේෂ…

නවසීලන්ත නියෝජ්‍ය අගමැති අද ශ්‍රී ලංකාවට

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා සංචාරයක් සඳහා අද (24) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ වින්ස්ටන් පීටර්ස් මහතා ලබන 28 වැනිදා දක්වා…