Category: Bangladesh

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන පළමු තරග බංග්ලාදේශයට එරෙහිව අද (13) පැවැත්වේ. ‘B’ කණ්ඩයේ තරගයක් ලෙසින් අබුඩාබිහිදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භවීමට නියමිතය.…

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා සංචිතය අද (15) පස්වරුවේ ප්‍රකාශයට පත් කළේය. නිත්‍ය නායක ධනංජය ද සිල්වාගේ…

බංග්ලාදේශ අර්බුද හමුවේ යුනුස් ධුරයෙන් යයිද ?

විවිධ චෝදනාවලට ලක්වී සිටින රජයේ නිලධාරීන් කෙටි විමර්ශනවලින් අනතුරුව සේවයෙන් පහ කිරීමට අවස්ථාව ලබාදෙන නියෝගයක් බංග්ලාදේශ අන්තර්වාර රජය පසුගියදා නිකුත් කළේය. ඒ එරට පවතින නිලධාරිවාදය මර්දනය කිරීමේ අරමුණින් යුතුවය. ඊට…

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වටලයි

බංග්ලාදේශ දූෂණ විරෝධී කොමිසම විසින් මිර්පූර්හි පිහිටි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය හදිසි වැටලීමකට ලක්කර ඇත. බංග්ලාදේශ මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ, ඉකුත් අඟහරුවාදා (15) දහවල් 12ට පමණ තිදෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක්…