USAID කප්පාදුවෙන් ඉදිරි වසර 5 තුළ තවත් මරණ මිලියන 14කට වඩා සිදුවිය හැකි බවට අනාවරණයක්

විදේශ මානුෂීය ආධාර සඳහා වන එක්සත් ජනපද අරමුදල්වලින් වැඩි ප්‍රමාණයක් කපා හැරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් පියවර හේතුවෙන් 2030 වසර වන විට ලොව පුරා තවත් මිලියන 14කට වඩා වැඩි…

ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 60කට වැඩි පිරිසක් මරුට (Video)

ඊශ්‍රායලය ගාසා තීරයේ ස්ථාන කිහිපයක් වෙත එල්ල කළ ප්‍රහාරවලින් 60කට වැඩි පිරිසක් මියගොස් තිබේ. ගාසා හි සටන්විරාමයක් ඇතිකර ගතයුතු බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු වෙත දැඩි පීඩනයක් එල්ල වෙමින් ඇති…

කොළඹ උද්ධමනය වැඩි වෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 මැයි මාසයේ වාර්තා වූ -0.7% සිට 2025 ජුනි මාසයේ දී -0.6%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන…

ට්‍රම්ප් සහ ඊශ්‍රායල බෙන්ජමින් ඉලක්ක කර ආගමික ආඥාවක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු ඉලක්ක කර ෆාත්වා නම් ආගමික ආඥාවක් නිකුත් කිරීමට ඉරානයේ ප්‍රධාන ෂියා නිකායික පූජකවරයෙක් කටයුතු කර තිබේ. මහා අයතුල්ලා නසාර් මක්රෙම් නම්…

ඇමරිකව කොළඹ සඳහා නව නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියෙකු පත්කරයි

කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ජේන් හොවෙල් නව නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙස පිළිගෙන ඇති අතර, එය එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමට සැලකිය…

ලෝක බැංකුව නව දකුණු ආසියානු ප්‍රධානියා පත් කරයි

2025 ජූලි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි, මාටින් රයිසර්ගෙන් පසු, දකුණු ආසියානු කලාපය සඳහා නව උප සභාපති ලෙස ජොහැන්නස් සුට් ලෝක බැංකුව විසින් පත් කර ඇත. ඔහුගේ නව පත්වීම…

ගාසා තීරයේ දරුවන් මන්දපෝෂණයෙන් මිය යමින් සිටී

ගාසා තීරයට දිගින් දිගටම මානුෂීය ආධාර ප්‍රමාණවත් ලෙස නොලැබීමෙන් එහි සිටින දරුවන් මන්දපෝෂණයෙන් මිය යමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි. එම වාර්තා පෙන්වා දෙන්නේ, මේ වනවිට මන්දපෝෂණයෙන් මියගිය ළමුන්…

න්‍යෂ්ටික පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති මෙරට තුළ ස්ථාපිත කෙරේ

න්‍යෂ්ටික අනතුරකදී මෙරටට සිදුවිය හැකි විකිරණ බලපෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති 5 ක් මෙරට තුළ ස්ථාපිත කර තිබේ. ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාවේ පරික්ෂා කිරීම් සහ බලාත්මක කිරීමේ…

ලොව වියළිම කාන්තාරය හිමෙන් වැසේ

ලොව වියළි බවින් අධිකම ස්ථානය ලෙස සැලකෙන ඇටාකමා කාන්තාරය හිමෙන් වැසී ගිය දුර්ලබ දර්ශන පෙලක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. දකුණු අමෙරිකානු රාජ්‍යයක් වූ චිලීහි පිහිටා ඇති මෙම කාන්තාරය මීට…

2025 ජුනි මාසය වනවිට ශ්‍රී ලංකාව 70% ක විදුලි අවශ්‍යතාව පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගනී

2025 ජූනි මස වනවිට ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ජනනයෙන් 70% ප්‍රතිශතක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගෙන ඇති බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත. 1990 දශකයේ මුල් භාගයෙන් පසු පළමුවරට…