Category: Europe

ට්‍රම්ප් – පුටින් හමුව හංගේරියාවේදී ?

යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හංගේරියාවේ දී හමුවීමට නියමිතව තිබේ. දෙරටේ නායකයින් අද (16) දුරකතන සංවාදයක…

ඉදිරි සති දෙක ඇතුළත රුසියානු-යුක්රේන නායක හමුවක් ?

රුසියානු සහ ‍යුක්‍රේන ජනාධිපතිවරුන් අතර ඉදිරි සති දෙක ඇතුළත සාම සාකච්ඡාවක් පැවැත්වීමට එකඟ වී ඇති බව ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් පවසනවා. මෙම තීරණයට එළඹී ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්…

පුටින්ගේ ඉන්දීය සංචාරයට කටයුතු සූදානම් කෙරේ

ඉන්දියාවේ විදේශ අමාත්‍ය එස් ජයිශංකර් නිල සංචාරයක් සඳහා රුසියාවට යාමට නියමිත බවත් එළඹෙන 21 වැනි දා ඔහු රුසියාවට පැමිණීමට නියමිත බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා ක‍රනවා. එහිදී ඔහු රුසියානු ජනාධිපති ව්ලැදිමීර්…

අමෙරිකාව සහ යුරෝපා සංගමය අතර නව වෙළෙඳ ගිවිසුමක්

අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබේ. ස්කොට්ලන්තයේ පැවති යුරෝපා සංගම් ප්‍රධානියා සහ ජනාධිපති ට්‍රම්ප් අතර පැවති හමුවකින් පසුව මෙලෙස ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.…

එක්සත් රාජධානිය වෙත භාණ්ඩ අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට නව දොරටු විවෘත වෙයි

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන සරල කරමින් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් නව වෙළෙඳ පැකේජයක් හඳුන්වා දී තිබේ. මේ හරහා ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ පිලිපීලනය…

නේටෝ හරහා අමෙරිකානු අවි යුක්‍රේනයට

ලබන සඳුදා රුසියාව සම්බන්ධව වැදගත් ප්‍රකාශයක් නිකුත් කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ NBC පුවත් සේවයට සාකච්ඡාවක් ලබාදෙමිනි. නේටෝ සංවිධානය අමෙරිකානු අවි මිලදී ගෙන…

ඉන්දු – බ්‍රිතාන්‍ය නිදහස් වෙළෙඳ ගිවිසුමත් කඩිනම් කෙරේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ මස අග වනවිට බ්‍රිතාන්‍යයේ සංචාරයකට සූදානම් වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එහිදී දෙපාර්ශ්වයටම වැදගත් වන ඉන්දු – බ්‍රිතාන්‍ය නිදහස් වෙළෙඳ ගිවිසුමට නිල වශයෙන් අත්සන්…

පොක්‍රොව්ස්ක් අත්පත් කර ගැනීමේ මෙහෙයුමට රුසියාවෙන් ලක්ෂයක් !

නැගෙනහිර යුක්‍රේනයේ පොක්‍රොව්ස්ක් නගරය අත්පත් කරගැනීම සදහා ලක්ෂයකට අධික රුසියානු භට පිරිසක් සූදානමින් සිටින බවට වාර්තා වෙයි. වසරක් තිස්සේ නගරය අත්පත් කර ගැනීමට රුසියාව විසින් ගන්නා ලද උත්සහයන් අසාර්ථක විය.…

ඉන්දියාව සහ රුසියාව මිසයිල ආරක්ෂණ පද්ධති ගැන සාකච්ඡාවක

මිසයිල ආරක්ෂණ පද්ධති සම්බන්ධයෙන් රුසියාව සහ ඉන්දියාව සාකච්ඡාවක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, S-400 මිසයිල ආරක්ෂණ පද්ධති ඉන්දියාවට සැපයීම මෙන්ම Su-30 ජෙට් යානා වැඩිදියුණු කිරීම පිළිබඳව…

එයාර් ඉන්දියා ගුවන් යානයක පියාපත්වල පිදුරු සිර වීමෙන් ගුවන් ගමන හදිසියේම අත් හිටුවයි

එයාර් ඉන්දියා ගුවන් යානයක පියාපත්වල පිදුරු සිරවී තිබීම හේතුවෙන් පැය පහකට වැඩි කාලයක් ගුවන් ගමන ප්‍රමාද වූ බවට තොරතුරු වාර්තා වෙනවා. “2025 ජුනි 25 වන දින මුම්බායි සිට බැංකොක් දක්වා…