USAID කප්පාදුවෙන් ඉදිරි වසර 5 තුළ තවත් මරණ මිලියන 14කට වඩා සිදුවිය හැකි බවට අනාවරණයක්
විදේශ මානුෂීය ආධාර සඳහා වන එක්සත් ජනපද අරමුදල්වලින් වැඩි ප්‍රමාණයක් කපා හැරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් පියවර හේතුවෙන් 2030 වසර වන විට ලොව පුරා තවත් මිලියන 14කට වඩා වැඩි…