නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම හමුදාවට
ඊයේ (09) රාත්‍රී 10 සිට නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. උත්සන්න වන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා මෙම තීරණ ගෙන ඇති…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
ඊයේ (09) රාත්‍රී 10 සිට නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. උත්සන්න වන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා මෙම තීරණ ගෙන ඇති…
ඇමරිකානු මධ්‍යම ආරක්ෂක විධානය පිහිටුවා ඇති ඇමරිකානු හිතවාදී රාජ්‍යයක් වන දෝහා කටාර් වෙත ඊශ්‍රායෙල ගුවන් හමුදාව පහර දී තිබෙනවා. ඉන් එහි සිටි හමාස් දේශපාලන අංශයේ නායක කලීල් අල් හයියා සහ…
නේපාල විරෝධතාකරුවන් විසින් එරට පාර්ලිමේන්තුවේ ගොඩනැඟිල්ලකට ගිනිතබා තිබෙනවා. මීට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය තහනමට එරෙහිව රට පුරා පවතින අඛණ්ඩ විරෝධතා හමුවේ නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි ඉල්ලා අස්වුණා. විදෙස්…
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් රාජධානිය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිවාරයට ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එක්සත් රාජධානියේ මානව හිමිකම් තානාපති එලිනෝර් සැන්ඩර්ස් මහත්මිය විසින්…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ 60 වන සැසි වාරය අද (08) වන දා සිට ඔක්තෝබර් 08 වන දා දක්වා ඇමරිකාවේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය…
ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔහු අද (07) එම තීරණ ගෙන ඇත්තේ,ලොව සිව්වන විශාලතම ආර්ථිකය නව දේශපාලන අවිනිශ්චිතතාවයකට ඇද දමමින්ය.…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 680.8ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇත. 2025 ජනවාරි සිට අගෝස්තු…
COLOMBO: ෂැංහායි සහයෝගිතා සමුළුව ආරම්භ වන්නේ 2001 වසරේ චීනය, රුසියාව, කසකස්ථානය, උස්බකිස්ථානය, කිරිකිස්ථානය සහ ටජිකිස්ථානය යන රටවල් වල එකමුතුවෙන් චීනයේ ෂැංහායි නුවර දීයි. කලාපීය ආරක්ෂාව සහ ත්‍රස්තවාදය වැළැක්වීම මෙහි ආරම්භක…
පාකිස්ථාන දේශසීමා පළාත් වන බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා හි සිදු වූ ප්‍රහාර තුනකින් අවම වශයෙන් 22 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, නිරිතදිග පාකිස්ථානයේ ක්වේටා…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා මණ්ඩලයේ 60 වන සැසිවාරය සඳහා ගොනු කර තිබෙන ශ්‍රී ලංකාව පිළිබඳ මහා කොමසාරිස්වරයාගේ වාර්තාව මගින් මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ අදහස් හා නිර්දේශ දක්වා තිබේ.…