Month: October 2025

ශ්‍රී ලංකාවේ අවුරුදු 15 – 29 වයස් අතර HIV ආසාදිතයන් වැඩිවීමක්

ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ…

අමෙරිකාවේ විශාලම තෙල් පිරිපහදුවක ගින්නක්

අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ විශාලම තෙල් පිරිපහදුවක් වන ඇන්ජලීස් හි චෙව්රොන් පිරිපහදුවේ දැවැන්ත ගින්නක් හටගෙන තිබේ. අමෙරිකා වේලාවෙන් ඊයේ (2) රාත්‍රියේ මෙය හටගෙන ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ, තෙල්…

ඉන්දියාවේ වෛද්‍යවරුන්ට නියෝගයක්

වෛද්‍යවරුන් විසින් රෝගීන් සඳහා ලබාදෙන බෙහෙත් වට්ටෝරු පැහැදිලි අත්අකුරින් ලිවිය යුතු බවට වන නියෝගයක් ඉන්දීය අධිකරණයක් විසින් ලබාදී තිබේ. ඉන්දීය පන්ජාබ් සහ හර්යානා මහාධිකරණය අදාළ නියෝගය ලබා දෙමින් සඳහන් කර…

අමෙරිකාවේ ගාසා සාම සැලසුමට ඉන්දියාවේ සහාය

ගාසා ගැටුම් අවසන් කිරීම සඳහා වූ අමෙරිකාවේ නව සැලැස්මට ඉන්දියාව සහාය දක්වා තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යොමු කළ පණිවුඩය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්…

කලාපීය රටවල් සමග ගනුදෙනු ඉන්දීය රුපියල්වලින් කරන්න තීරණයක් – ඉන්දීය මහ බැංකුව

ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවල දී ඉන්දීය රුපියල් භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී…

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි (01)

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ. “ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට” තේමාව යටතේ ලෝක ළමා දිනයත් “පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු” තේමාවෙන් ලෝක වැඩිහිටි දිනයත් අද දිනයේ…