භූතාන – ඉන්දීය සබඳතා තර වෙයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ භූතාන රජු අතර පුළුල් සාකච්ඡා වටයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ භූතාන සංචාරයට සමගාමීවය. එහිදී ඔවුන් බලශක්තිය, ධාරිතා වර්ධනය, සන්නිවේදනය,…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ භූතාන රජු අතර පුළුල් සාකච්ඡා වටයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ භූතාන සංචාරයට සමගාමීවය. එහිදී ඔවුන් බලශක්තිය, ධාරිතා වර්ධනය, සන්නිවේදනය,…
තම රටට විදෙස් රටවලින් දක්ෂ සේවකයින් සහ විශේෂ හැකියාවන් ඇති පුද්ගලයන් අවශ්‍ය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඇතැම් විශේෂ දක්ෂතා ඇති අය අමෙරිකාව තුළ…
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඵෙතිහාසික රතු බලකොටුව ආසන්නේ මෝටර් රථයක් තුළ සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. රතු බලකොටුව අසල මෙට්‍රෝ දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේ රථවාහන සංඥා කණුවක් අසල…
සිරියානු ජනාධිපති අහමද් අල් ෂාරා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද (10) ධවල මන්දිරයේ දී සිදුවීමට නියමිතව තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ ආරාධනයකට අනුව සිරියානු ජනාධිපතිවරයා මෙලෙස…
රියාද්හි පැවැත්වෙන 26 වන UNWTO මහා සභා රැස්වීමට සහභාගී වීම සඳහා සෞදි අරාබියේ සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ සෞදි අරාබියේ විදේශ…
ඉන්දීය සාගරයේ රිච්ටර් මාපක 6.0ක ප්‍රබල භූමිකම්පාවක් අද (1) පෙරවරුවේ ඇතිවූ බව අමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි. දකුණු ඉන්දීය සාගරයේ ගිනිකොනදිග කඳු වැටියේ කිලෝමීටර් 10ක් ගැඹුරින්…