iPhone 17 මාදිලිය වෙළෙඳපොළට – (Video)
ලෝපතල Apple සමාගම ජංගම දුරකථන නිර්මාණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සිය නවතම iPhone මාදිලි එළිදක් වා තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්රාන්තයේ ඇපල් සමාගමේ මූලස්ථානයේදී එම මාදිලිය එළිදැක්වීම සිදුකෙරුණි. ඒ…