ඉන්දියාවෙන් තවත් ප්‍රහාරයක්
ඉන්දියාව අද (10) අලුයම පාකිස්තාන හමුදාව ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබේ. පාකිස්තාන හමුදාව ප්‍රකාශ කළේ රාවල්පිණ්ඩි හි නූර් ඛාන් හමුදා කඳවුර, චක්වාල් හි මුරිඩ් ගුවන් කඳවුර සහ ෂෝර්කෝට් හි…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
ඉන්දියාව අද (10) අලුයම පාකිස්තාන හමුදාව ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබේ. පාකිස්තාන හමුදාව ප්‍රකාශ කළේ රාවල්පිණ්ඩි හි නූර් ඛාන් හමුදා කඳවුර, චක්වාල් හි මුරිඩ් ගුවන් කඳවුර සහ ෂෝර්කෝට් හි…
ඉන්දීය හමුදා විසින් එල්ලකළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය මෙහෙයුමක් ආරම්භකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. පාකිස්තානයේ ආරක්ෂක ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පැවසුවේ, ඉස්ලාමාබාද් නගරයෙන් පිටත ගුවන් හමුදා…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල් මාසයේ ප්‍රකාශයට පත්කළ අන්‍යොන්‍ය තීරුබදු දින 90කට අත්හිටුවූවත් එම කාලය ඉකුත්වන්න ඉස්සර අමෙරිකාව සමග තීරුබදු සම්බන්ධයෙන් යම් එකඟතාවකට එන්න රටවල් රැසක් උත්සාහ කරමින් සිටී.…
ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙන අතර, එය එළැඹෙන 16වනදා දක්වා පැවැත්වේ. එමෙන්ම මෙයට සමගාමීව රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්…
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ. ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ…
ඉන්දීය හමුදාව දියත් කළ ‘සින්දූර් මෙහෙයුම’ ඉන්දීය විපක්ෂයේ නායකයින්ගේ ප්‍රශංසාවට ලක්වී තිබේ. සින්දූර් මෙහෙයුමෙන් පාකිස්තානයේ සහ පාකිස්තාන කාශ්මීරයේ ත්‍රස්ත කඳවුරු 9කට ප්‍රහාර එල්ලකර තිබුණි. මෙම පියවර අගය කරමින් සහ ඉන්දීය…
ඉරානයේ විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව ඉන්දියාවේ ඉරාන තානාපති කාර්යාලය X සටහනක් තබමින් පවසා තිබේ. එම තානාපති කාර්යාලයට අනුව, ඉරාන විදේශ අමාත්‍යවරයා ඉන්දීය සංචාරයට පෙර පාකිස්තානයට පැමිණෙන අතර…
දෙදිනක් පැවති පාප්වරණයෙන් අනතුරුව අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන් අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේ වේලාවෙන් 8 පස්වරුවේ තේරී පත්විය. ඒ අනුව උන් වහන්සේ 14වන ලියෝ පාප් වහන්සේ ලෙසින් නම්කර ඇත. 69වන…
අද (08) උදෑසන පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිපිරීම් තුනක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් ලාහෝර් සහ ඉස්ලාමාබාද් ගුවන්තොටුපොළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
නව පාප්වහන්සේ තෝරා පත්කර ගැනීමේ දෙවන වටයේ ඡන්ද විමසීම තීරණයකින් තොරව අවසන් වී තිබේ. ඒ, වතිකානයේ සිස්ටයින් දේවස්ථාන කවුලුවෙන් ඉහළ අහසට කළු දුමාරයක් නිකුත් කරමිනි. රහස් ඡන්ද විමසීම පිළිබඳ ලෝකවාසීන්ට…