Tag: world

සිරියාවට එරෙහි සම්බාධක ඉවත් කරන බව අමෙරිකානු ජනාධිපති පවසයි

සිරියාව සඳහා ක්‍රියාත්මක කරන සියලු සම්බාධක ඉවත් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. සෞදි අරාබියේ සංචාරයක නිරත අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එරට සාකච්ඡාවක් අතරතුර ඒ බව නිවේදනය කර ඇති බව…

තායිවානය රොකට් පද්ධතියක් අත්හදා බලයි

තායිවානය පළමු වරට එක්සත් ජනපදය විසින් සපයන ලද නව රොකට් පද්ධතියක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රුසියාවට එරෙහිව යුක්‍රේනය විසින් බහුලව භාවිත කර ඇති අතර තායිවානය…

ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදක සමාගමක දැවැන්ත සේවක කප්පාදුවක්

ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන නිසාන් සමාගම සිය මෝටර් රථවල අලෙවිය පහත වැටීම හේතුවෙන් රැකියා කප්පාදු කිරීමක් සහ කර්මාන්ත ශාලා කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව…

ට්‍රම්ප් සෞදි අරාබියේ සංචාරයක

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලයේ පළමු ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සංචාරය සඳහා සෞදි අරාබිය වෙත පැමිණ තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයාව සෞදියේ ඔටුන්න හිමි කුමරු…

බ්‍රිතාන්‍ය රජය ආගමන නීති දැඩි කිරීමට යයි

බ්‍රිතාන්‍ය රජය එරට ආගමන නීති දැඩි කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව සියලුම වීසා අයදුම්කරුවන් සහ ඔවුන්ගේ වැඩිහිටි යැපෙන්නන් සඳහා ඉංග්‍රීසි පරීක්ෂණ දැඩි කිරීමටත් එක්සත් රාජධානියේ පදිංචි වීමට අයදුම් කිරීමට…

වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ. බුදුවී ලොව වැඩ සලසන්නැයි නමස්කාර පෙරදැරිව කළ දේවාරාධනය පිළිගත් බෝසතුන් කාලය, දේශය, ද්වීපය, කුලය සහ මව යන පංචමහා…

නව පාප් වහන්සේ තෝරා ගැනීමේ දෙවෙනි අවස්ථාවෙන් පසුවත් කළු දුමාරයක්

නව පාප්වහන්සේ තෝරා පත්කර ගැනීමේ දෙවන වටයේ ඡන්ද විමසීම තීරණයකින් තොරව අවසන් වී තිබේ. ඒ, වතිකානයේ සිස්ටයින් දේවස්ථාන කවුලුවෙන් ඉහළ අහසට කළු දුමාරයක් නිකුත් කරමිනි. රහස් ඡන්ද විමසීම පිළිබඳ ලෝකවාසීන්ට…

වතිකානයෙන් කළු දුමාරයක් පිටවෙයි

නව පාප්වරයෙකු තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමේ පළමු දිනයේ දී නව පාප්වරයෙකු තෝරා පත්කරගැනීමට නොහැකි වී තිබේ. නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු…

ස්කයිප් මෙහෙයුම් නවතයි

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයින් භාවිත කළ වීඩියෝ ඇමතුම් සේවාවක් වූ මයික්‍රොසොෆ්ට් සමාගමය අයත්ව තිබූ ස්කයිප් යෙදුම 05 සිට වසා දමන බව එම සමාගම නිවේදනය කර තිබේ. පසුගිය මාර්තු මස…

මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ කටයුතු සූදානම් කෙරේ

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය (Conclave) මැයි මස 07 වනදා සිදුකිරීමට වතිකානය මේ වනවිට සූදානම් කරමින් පවතී. ඒ අනුව…