Tag: Asia

මගීන් 240ක් සමග ඉන්දීය ගුවන් යානයක් අනතුරක (Video)

ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබේ. විදේශ මාධ්‍ය වාර්තාවලට අනුව අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ගුවන් ගතවීමේදී මෙම අනතුර සිදුව ඇත. ‘එයාර් ඉන්දියා’…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් ශ්‍රී ලංකාවේ සංචාරයක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය 2025 ජූනි මස 15 සහ 16 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත ය. 2005 වසරෙන් පසු,…

ශ්‍රී ලංකාවේ ජනාධිපති ජර්මනියේ නිල සංචාරයක

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඊයේ (10) රාත්‍රියේ පිටත්ව ගියේය. ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ (Frank-Walter Steinmeier) ආරාධනාවකට අනුව ජනාධිපති…

මෝදි සමග සාකච්ඡා කිරීමට කැනේඩියානු අගමැති සූදානම්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි G7 සමුළුවට සහභාගී වීම සඳහා කැනඩාවේ සංචාරයක නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා G7 සමුළුවට සහභාගී වන බව…

අමෙරිකා ජනපති ට්‍රම්ප් චීනයේ සංචාරයකට සැරසෙයි

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ සංචාරයකට සූදානම් වේ. ඒ චීන ජනපති ෂී.ජින් පින්ගේ ආරාධනයකට අනුවයි. ෂී.ජින්.පින් සමග පැවති දුරකථන සංවාදයකින් අනතුරුව ට්‍රම්ප් ඒ බව ප්‍රකාශ කළේ ය. දෙරට අතර තීරුබදු…

ඉන්දියාව ජන සංගණනයකට සූදානම් වෙයි 

ලොව දැවැන්තම ක්‍රියාවලියක් ලෙස සැලකෙන ඉන්දීය ජන සංගණනය ලබන වසරේ සිදුකිරීමට එරට රජය සැලසුම් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ, වසර ගණනාවක ප්‍රමාදයකින් පසුව බවය. අදියර දෙකක් යටතේ සිදුකෙරෙන…

RCB 2025 IPL කිරුළ තමන් සතු කරගනී

ලොව වඩාත් තරගකාරී මෙන්ම ධනවත්ම ලීග් ක්‍රිකට් තරග මාලාව වන, ඉන්දියන් ප්‍රීමියර් ලීග් 2025 තරගාවලිය තියුණු අවසාන මහා තරගයකින් පසු නිමාවට පත්විය. මෙවර අවසාන මහා තරගයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු…

ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුංශ්‍රී නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබීය. 1951 වසරේ මහා බ්‍රිතාන්‍යයේදී ඇරඹි ලෝක රූ රැජින තරගයේ 72 වැනි අදියර ඉන්දියාවේ තෙළඟනාහිදී…

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ…

ජපානයේ දූපතක භූ කම්පනයක්

ජපානයේ හොක්කයිඩෝ දූපතේ භූකම්පනයක් ඇතිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එරට කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ රික්ටර් මාපකයේ 6.1ක අගයකින් යුත් භූ කම්පන තත්ත්වයක් වාර්තා වූ බවය.…