ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන පළමු තරග බංග්ලාදේශයට එරෙහිව අද (13) පැවැත්වේ. ‘B’ කණ්ඩයේ තරගයක් ලෙසින් අබුඩාබිහිදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භවීමට නියමිතය.…