රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් මෙවර අලුත් අවුරුද්ද සමරන බව ජනපති කියයි
භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප මෙවර සමරන්නේ රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…