ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ ව කමිටුවක් පත් කෙරේ
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කර තිබේ. ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුක්තව අදාළ කමිටුව පත්කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා…