අමෙරිකාවේ දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සිව්දෙනෙකු මරුට

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ක්‍රිස්තු දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සහ පසුව හටගත් ගින්නෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සිද්ධියෙන් තවත්…

ලෝක හදවත් දිනය අදයි

ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ. සෑම වසරකම සැප්තැම්බර් 29 වනදා හදවත් රෝග සම්බන්ධයෙන් ලෝකය දැනුවත් කිරිමේ අරමුණින් හදවත් දිනය සමරනු ලැබේ. ලොව වැඩිම පිරිසකට මරණය ගෙන දෙන රෝගී…

9වන වරටත් ආසියානු ශූරතාව ඉන්දියාවට

පාකිස්තාන පන්දු යවන්නන්ට මෙල්ල නොවූ තිලක් වර්මාගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 5කින් පරාජය කර 9වන වරටත් ආසියානු ශූරයන් ලෙසින් කිරුළු පැළදීමට ඉන්දියාව සමත් විය. ආසියානු කුසලාන තරගාවලිය එක්දින…

ලොව උසම පාලම වන චීනයේ Huajiang පාලම ගමනාගමනය සඳහා විවෘත කෙරේ

විශාල කඳු දෙකක් යා කරමින් චීනයේ ඉදිකර තිබෙන ලොව උසම පාලම වන Huajiang පාලමෙහි ගමනාගමන කටයුතු ආරම්භ කරමින් රථවාහන ධාවනය සඳහා අද (28) එය විවෘත කෙරිණ. චීනයේ Guizhou පළාතේ පිහිටා…

ඉරානයට එරෙහිව නැවත සම්බාධක පනවයි

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇති කරගත් ජාත්‍යන්තර ගිවිසුම 2015 දී ඉවත් කිරීමෙන් අනතුරුව වසර 10කට පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉරානය මත දැඩි ආර්ථික හා මිලිටරි සම්බාධක නැවත පැනවීමට තීරණය…

විජේගේ දේශපාලන රැලියක ඇති වූ තෙරපීමකින් 31ක් මරුට

තමිල්නාඩුවේ කරූර් දිස්ත්‍රික්කයේ පැවති විජේගේ දේශපාලන රැලියක ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ විශාල පිරිසක් එක්රැස් වීම නිසා ඇති වූ තදබදය හේතුවෙන් සමහර…

ජගත් මහ සමුළුවේදී නෙතන්යාහුට එල්ලවූ විරෝධය

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරය ඇමතීම ඊයේ (26) දිනට යෙදී තිබුණි. සමුළුව ඇමතීම සඳහා අගමැතිවරයා වේදිකාවට පැමිණි අවස්ථාවේ රටවල් රැසක නියෝජිතයින් ඔහුට විරෝධය දක්වමින්…

ඉන්දු – රුසියා සබඳතා තවත් ශක්තිමත් කරගැනීමට සැරසෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය දිමිත්‍රි පැට්‍රෂෙව් හමුවී සාකච්ඡා කර තිබේ. ඒ, රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දිය සංචාරය අතරතුරදීය. එහිදී දෙපාර්ශ්වය අතර කෘෂිකර්මාන්තය, පොහොර සහ ආහාර සැකසීමේ සහයෝගීතාව ශක්තිමත්…

ඉන්දියාව අග්නි-ප්‍රයිම් අත්හදා බලයි

දුම්රිය පාදක කරගෙන දියත් කිරීමේ පද්ධතියකින් යුත් අග්නි-ප්‍රයිම් මිසයිලයේ අත්හදා බැලීමක් ඉන්දියාව අද සාර්ථකව සිදුකර තිබේ. මෙය ඉන්දියාවේ ජාතික දුම්රිය ජාලය සමග ඒකාබද්ධ වූ විශේෂයෙන් නිර්මාණය කරන ලද්දකි. ඉන්දියාවේ ආරක්ෂක…

ජාතික උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 අගෝස්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 1.5%ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි දැක්වෙන්නේ 2025…