දකුණු ෆ්ලොරිඩාවේ සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

අමෙරිකාවේ වේලාවෙන් ඊයේ (11) පෙ.ව. 10.20ට පමණ මෙම අනතුර සිදුව ඇත.

විදෙස් වාර්තාවන්ට අනුව සැහැල්ලු ගුවන් යානයක් මෙම අනතුරට මුහුණපා තිබේ.

එය බොකා රැටන් සිට ටලහසී ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යන අතරතුර බොකා රැටන් හි අධිවේගී මාර්ගයක් අසලට කඩාවැටී ඇත.

යානය කඩා වැටෙන අවස්ථාවේදී අධීවේගී මාර්ගයේ ගමන් කරමින් සිටි මොටර් රථ රියදුරෙකු ඉන් බේරීමට උත්සහ දැරීමේදී අසල තිබූ ගසක ගැටී තුවාල ලබා තිබේ.

කෙසේ නමුත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්.

ගුවන් යානය අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.

මේ අතර පෙරේදා (10) දහවල් ද නිව්යෝර්ක් හි හඩ්සන් ගඟට ස්පාඤ්දකුණු ෆ්ලොරිඩාවේ සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

අමෙරිකාවේ වේලාවෙන් ඊයේ (11) පෙ.ව. 10.20ට පමණ මෙම අනතුර සිදුව ඇත.

විදෙස් වාර්තාවන්ට අනුව සැහැල්ලු ගුවන් යානයක් මෙම අනතුරට මුහුණපා තිබේ.

එය බොකා රැටන් සිට ටලහසී ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යන අතරතුර බොකා රැටන් හි අධිවේගී මාර්ගයක් අසලට කඩාවැටී ඇත.

යානය කඩා වැටෙන අවස්ථාවේදී අධීවේගී මාර්ගයේ ගමන් කරමින් සිටි මොටර් රථ රියදුරෙකු ඉන් බේරීමට උත්සහ දැරීමේදී අසල තිබූ ගසක ගැටී තුවාල ලබා තිබේ.

කෙසේ නමුත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්.

ගුවන් යානය අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.

මේ අතර පෙරේදා (10) දහවල් ද නිව්යෝර්ක් හි හඩ්සන් ගඟට ස්පාඤ්ඤයේ සංචාරකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටරයක් ​​කඩාවැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකුට දිවි අහිමි විය.

එම අනතුරින් ගුවන් නියමුවාද මියගිය අතර, සෙසු මියගිය පිරිස එකම පවුලේ මව, පියා හා දරු තිදෙනා විය.

ඔවුන් එරට ධන කුවේරයන් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *