ලංකාවේ රන් සන්නාමය කැංගරුවන් දේශයට
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය ආභරණ සන්නාමය වන වෝග් ජුවලර්ස් තම ප්‍රථම ගෝලීය ශාඛාව ලෙස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර තම සන්නාමය පිහිටුවනු ලැබුවා. ඒ පසුගිය අගෝස්තු 12 වන දින ආයතනයේ ඉහළ කළමනාකාරිත්වයේ…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider