සයිප්‍රස් රාජ්‍යයට නැවත ශ්‍රී ලංකා තානාපති කාර්යලයක්
සයිප්‍රස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යලයක් විවෘත කිරීමට සූදානම් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ අනූව ජුලි මස 20 වන දින සිට සයිප්‍රස් රාජ්‍යයේ ජීවත්වන…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
සයිප්‍රස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යලයක් විවෘත කිරීමට සූදානම් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ අනූව ජුලි මස 20 වන දින සිට සයිප්‍රස් රාජ්‍යයේ ජීවත්වන…
විදේශ ගත වී අධ්‍යාපනය ලැබීම යනු අද සමාජයේ බොහෝ දෙනෙකුගෙ සිහිනයක් බව නොරහසක්. කෙසේ වෙතත් බොහෝ දෙන්නෙකු මේ සඳහා යොමු වන්නෙ නිවැරදි අවබෝධයකින් තොරවයි. ඒ නිසා අපි ඒෂියා ටුඩේ මේ…
නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන…
ශ්‍රී ලංකාව තුළ Starlink චන්ද්‍රිකා සේවාව මෙම මස සිට ඇරඹෙයි. අද (02) දින මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්,විශ්‍රාමික එයාර් වයිස් මාෂල්…
ඉරුවාරදය හෙවත් මිග්රේන් රෝගීන්ගේ වැඩිවීමක් මෑත කාලීනව වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි. ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා පැවසුවේ, මේ දිනවල පවතින උෂ්ණ සහිත කාලගුණය හේතුවෙන් මෙම තත්ත්වය…
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට අනුමැතිය ලැබී තිබෙනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින්.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 මැයි මාසයේ වාර්තා වූ -0.7% සිට 2025 ජුනි මාසයේ දී -0.6%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන…
කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ජේන් හොවෙල් නව නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙස පිළිගෙන ඇති අතර, එය එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමට සැලකිය…
න්‍යෂ්ටික අනතුරකදී මෙරටට සිදුවිය හැකි විකිරණ බලපෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති 5 ක් මෙරට තුළ ස්ථාපිත කර තිබේ. ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාවේ පරික්ෂා කිරීම් සහ බලාත්මක කිරීමේ…
2025 ජූනි මස වනවිට ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ජනනයෙන් 70% ප්‍රතිශතක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගෙන ඇති බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත. 1990 දශකයේ මුල් භාගයෙන් පසු පළමුවරට…