Category: Asia

ජනපති AKD කච්චතිව් යයි.

යාපනයේ සංවර්ධන ව්‍යපෘති කීපයක් ජනතා අයිතියට පත් කිරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටිනවා. ඒ අතරතුර ආන්දෝලනාත්මක ඉතිහාසයක් ඇති කච්චතිව් දූපත නිරීක්ෂණයට ද ඒ මහතා ගොස්…

ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයකින් යුත් ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පන තත්ත්වයෙන් පසු ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස්…

විජේගේ තමිල්නාඩු මහඇමති සිහිනය සහ ලංකාවේ භූ දේශපාලන උපාය මාර්ග

තලපති විජේගෙ දේශපාලනයෙ උණුසුම දකුණු ඉන්දියාවම ගිලගන්නා මොහොතක ඒ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් භූ දේශපාලන ක්‍රමෝපායික අධ්‍යනයක් කළ යුතුයි ඒෂියා ටුඩේ අපි කල්පනා කළා. අපි මේ ගැටලුව මුල සිට ලිහා…

කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය ඉතිහාසයේ මුල්වරට ඒකක 21,000 සීමාවට පැමිණෙයි

කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (29) පෙරවරුවේ දී ඒකක 21,000 සීමාව ස්පර්ශ කිරීමට සමත්විය. දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 21,000 සීමාවට සියලු…

ආජන්ටිනාව ඉන්දියානුවන්ට වීසා රෙගුලාසි ලිහිල් කරයි

අභ්‍යන්තර සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගත් පියවරක් ලෙස, ආර්ජන්ටිනා රජය වලංගු එක්සත් ජනපද වීසා බලපත්‍ර ඇති ඉන්දියානු පුරවැසියන් සඳහා ලිහිල් ප්‍රවේශ අවශ්‍යතා ප්‍රකාශයට පත්…

කිම් ජොන් උන් චීනයේ සංචාරයකට සැරසෙයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීනයේ සංචාරයක නිරතවීමට තීරණය කර තිබේ. එළඹෙන සැප්තැම්බර් 03වන දින චීනයේ පැවැත්වෙන ජයග්‍රාහී දින පෙළපාලියට උතුරු කොරියානු නායකයා සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය…

කොළඹ නේවාසික ඉඩම් මිලේ කැපීපෙනෙන වැඩිවීමක්

කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය, 2024 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගයේ දී සියයට 11.4ක ඉහළ යෑමක් වාර්තා කළේය. නේවාසික, වාණිජ හා කාර්මික යන…

රනිල්ට ඇප දුන් නඩු තීන්දුව

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ පනහ බැගින් වන ශරීර ඇප තුනක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26)…

වසරේ මුල් මාස 7 තුළ (Jan -July) ලංකාවේ අපනයන ආදායම ඇ. ඩොලර් බිලියන 10 ඉක්මවයි .(EDB)

මාසයක් තුළ ලබාගත් වැඩිම අපනයන ආදායම පසුගිය ජූලි මාසයේ දී වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එහි සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් ක‍ළේ, ජූලි මාසයේ දී…

ජනපති රනිල්ට එරෙහි නඩුව අද

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත්…