පාකිස්තානය ඉන්දියාවට ප්‍රතිප්‍රහාර එල්ලකරයි
ඉන්දීය හමුදා විසින් එල්ලකළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය මෙහෙයුමක් ආරම්භකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. පාකිස්තානයේ ආරක්ෂක ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පැවසුවේ, ඉස්ලාමාබාද් නගරයෙන් පිටත ගුවන් හමුදා…