Category: India

දකුණු කාශ්මීරයේ වෙඩි තැබීමකින් 26ක් මරුට

දකුණු කාශ්මීරයේ පහල්ගම්හි ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ සංචාරකයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවය. ප්‍රහාරයෙන්…

සෞදි අරාබියෙන් මෝදිට ඉහළ පිළිගැනීමක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සහා සෞදි අරාබියට පැමිණ තිබේ. සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙලෙස සෞදි අරාබියට පැමිණි බව විදෙස්…

අමෙරිකාවේ උප ජනාධිපති ඉන්දියාවට

අමෙරිකාවේ උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිතය. එම සංචාරය සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයින් ද එකතුවෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජේ.ඩී වෑන්ස් සිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය…

තමිල්නාඩුවේ දින 61 ක ධීවර තහනමක්

අප්‍රේල් 15 වන දින මධ්‍යම රාත්‍රියේ සිට, තමිල්නාඩුවේ නැගෙනහිර වෙරළ තීරයේ දින 61 ක වාර්ෂික ධීවර තහනමක් ක්‍රියාත්මක වන අතර එය දහස් ගණනක් යාන්ත්‍රික ධීවර බෝට්ටුවලට බලපායි. 1983 තමිල්නාඩු සමුද්‍ර…

රුසියානු මිසයිල ප්‍රහාරයක් යුක්රේනයේ කියෙව් අගනුවර පිහිටි ඉන්දියානු ඖෂධ සමාගම් ගබඩාවට

කියෙවි අගනුවර පිහිටි ඉන්දියානු සමාගමකට අයත් ඖෂධ ගබඩාවකට රුසියාව මිසයිල ප්‍රහාරයක් (12) එල්ල කළ බව ඉන්දියානේ යුක්රේන තානාපති කාර්යාලය පවසයි. ඉන්දියාවේ යුක්රේන තානාපති කාර්යාලය රුසියාව “හිතාමතාම” තම රටේ ඉන්දියානු ව්‍යාපාර…