කියෙවි අගනුවර පිහිටි ඉන්දියානු සමාගමකට අයත් ඖෂධ ගබඩාවකට රුසියාව මිසයිල ප්‍රහාරයක් (12) එල්ල කළ බව ඉන්දියානේ යුක්රේන තානාපති කාර්යාලය පවසයි.
ඉන්දියාවේ යුක්රේන තානාපති කාර්යාලය රුසියාව “හිතාමතාම” තම රටේ ඉන්දියානු ව්‍යාපාර ඉලක්ක කරගත් බවට චෝදනා කරයි.
යුක්රේනයේ ඉන්දියානු ඖෂධ සමාගමක් වන කුසුම්ගේ ගබඩාවට රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල වීය. යුක්ක්‍රේනය ඉන්දියාව සමඟ දැඩි මිත්‍රශීලීව කටයුතු කරන බවත් රුසියාව හිතාමාතාම ඉන්දියානු ව්‍යාපාර, ළමුන් සහ වැඩිහිටියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවටත් යුක්රේන තානාපති කාර්යාලය වැඩි දුරටත් පවසා තිබේ.