අමෙරිකාව සහ චීනය අතර ගිවිසුමක්
අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබේ. දින 90 ක කාලයක් සඳහා වෙළඳ තීරුබදු අඩු කිරීම සඳහා අමෙරිකාව සහ චීනය ගිවිසුමකට එළඹුන බව…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබේ. දින 90 ක කාලයක් සඳහා වෙළඳ තීරුබදු අඩු කිරීම සඳහා අමෙරිකාව සහ චීනය ගිවිසුමකට එළඹුන බව…
අමෙරිකාව සහ චීනය අතර ඉහළ මට්ටමේ වෙළෙඳ සාකච්ඡා ධනාත්මක ලෙස අවසන් වී තිබේ. අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී පසුගිය 10 වනදා ආරම්භ වී තිබුණි. ඒ සඳහා අමෙරිකාව වෙනුවෙන්,…
ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් ඉන්දියාව සහ පකිස්තානය සටන් විරාමයක් සදහා එකග කරවාගෙන ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කර ඇත. ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ උප ජනාධිපති වාන්ස්…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල් මාසයේ ප්‍රකාශයට පත්කළ අන්‍යොන්‍ය තීරුබදු දින 90කට අත්හිටුවූවත් එම කාලය ඉකුත්වන්න ඉස්සර අමෙරිකාව සමග තීරුබදු සම්බන්ධයෙන් යම් එකඟතාවකට එන්න රටවල් රැසක් උත්සාහ කරමින් සිටී.…
දෙදිනක් පැවති පාප්වරණයෙන් අනතුරුව අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන් අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේ වේලාවෙන් 8 පස්වරුවේ තේරී පත්විය. ඒ අනුව උන් වහන්සේ 14වන ලියෝ පාප් වහන්සේ ලෙසින් නම්කර ඇත. 69වන…
වෙනත් රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා සියයට 100ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත්…
මිනිසුන් මීට පෙර දැක නොමැති නව වර්ණයක් සොයාගත් බව අමෙරිකානු විද්‍යාඥ කණ්ඩායමක් පවසයි. ඕලෝ (OLO) ලෙස නම් කර ඇති නිල් සහ කොළ මිශ්‍ර මෙම පැහැය සොයා ගෙන ඇත්තේ ඇසේ දෘෂ්ටි…
අමෙරිකාව විසින් චීනයට පැනවූ තීරුබදු ප්‍රතිශතය ඉහළ නැංවීම පිළිබඳව චීනය ප්‍රතිචාර දක්වා තිබේ. අමෙරිකාවේ තීරුබදු ප්‍රතිපත්තියට එරෙහිව චීනය ප්‍රතිචාර දැක්වීම හේතුවෙන්, චීනයට මේ වනවිට 245%ක තීරුබදු අනුපාතයකට මුහුණ දීමට සිදුවන…
කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය වසරේ දී ආරම්භ වූ මෙම වසංගතයෙන් මේ වනවිට රෝගීන් 74ක් වාර්තා වී ඇති අතර, ඉන්…
ට්‍රම්ප්ගේ තීරු බදුවලට එරෙහිව කැලිෆෝනියා ප්‍රාන්තය නඩුවක් ගොනු කර තිබේ. එය ගොනු කර ඇත්තේ කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සෝම් විසින්. අමෙරිකාව අභ්‍යන්තරයෙන්ම එරටින් පැනවූ තීරු බදුවලට එරෙහිව නඩුවක් ගොනු වූ පළමු…