අමරිකාව හා ඉරානය අතර ඕමානයේ ටෙහෙරාන් නගරයේ පසුගියදා පැවති න්‍යෂ්ටික අවි පිළීබඳ සාකච්ඡා සාර්ථක බව එහි මැදිහත්කරු වූ ඕමාන විදේශ අමාත්‍ය බද්ර් අල්-බුසයිඩි පවසයි.

අල්-බුසයිඩි වැඩි දුරටත් පැවසුවේ දෙපාර්ශවයටම සාධාරණ ආකාරයේ පොදු ගිවිසුමක් ඇති කර ගැනීමට මෙහිදී එකඟ වූ බවයි.

මීලඟ සාකච්චා වටය අප්ප්‍රේල් 19 වන දින පැවැත්වීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *