ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයකට එකඟ වී ඇතැයි ට්‍රම්ප් කියයි
ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව සඳහන්…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව සඳහන්…
මැදපෙරදිග වෙත පියාසර කළ ශ්‍රීලන්කන් ගුවන්සමාගමට අයත් යානා 05ක් වෙනත් ගුවන්තොටුපොළවල් වෙත හරවා යවා තිබේ. ඒ අනුව, මස්කට් ගුවන්තොටුපොළ සහ ඩුබායි ගුවන්තොටුපොළ වෙත ගුවන්යානා දෙක බැගින් හතරක් හරවා යවා ඇති…
මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එලෙස ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇත්තේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය,…
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි සැසිවාරයේදී, රුසියාව, චීනය සහ පකිස්ථානය මැද පෙරදිග “වහාම සහ කොන්දේසි විරහිත සටන් විරාමයක්” ඉල්ලා යෝජනාවක් ඉදිරිපත්කර තිබෙනවා. එම මණ්ඩලය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර…
අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එල්ලකළ ප්‍රහාරය සැලකිල්ලට ගනිමින්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය හදිසි රැස්වීමක් කැඳවා තිබේ. ඉරානයේ උද්ගතව ඇති හදිසි තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හෙට (23) දිනයේ…
අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ඉදිරි දින කිහිපයේ ඉන්ධන මිල ඉහළ යා හැකිබව විදෙස් මාධ්‍ය පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආයෝජකයින් පවසා ඇත්තේ මෙම මිල…
අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දකිමින් විදෙස් රටවල් කිහිපයක් හෙළා දැක තිබේ. ප්‍රහාරය හෙළා දකිමින් ඇතැම් රාජ්‍ය නායකයින් අනතුරු ඇඟවීමක් මෙන්ම තවත් නායකයින් සාමයද ඉල්ලා ඇතැයි විදෙස්…
බ්‍රසීලයේ වායු බැලුනයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබේ. එම බැලුනයේ 21 දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ සෙසු 13 දෙනා රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මීට සුළු මොහොතකට පෙර එරට ජාතිය අමතා තිබේ. එහිදී අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉරානය දැන්…
ඉරාන – ඊශ්‍රායලය අතර පැවැත්වෙන යුද ගැටුම් මැද ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන…