ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල දෙකම තමන් ප්‍රකාශ කළ සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
එබැවින් එම රටවල් දෙක කෙරෙහිම තමා සතුටු නොවන අතර විශේෂයෙන් ඊශ්‍රායලයේ ක්‍රියාවලිය කෙරෙහි සතුට නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇති බව විදේශ මාධ්‍ය පවසයි.