ඕස්ට්‍රේලියාවේ රික්ටර් මාපකයේ 5.2 ක ප්‍රබල භූමිකම්පාවක්
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි රිච්ටර් මාපකයේ 5.2 ක භූමිකම්පාවක් සහ 4.1 ක පසු කම්පනයක් ඇති වී තිබේ. ඕස්ට්‍රේලියාවේ භූ කම්පන විද්‍යාඥයින් පැවසුවේ සෙනසුරාදා අලුයම 2.36 ට ඔරානා කලාපයේ මුල්…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි රිච්ටර් මාපකයේ 5.2 ක භූමිකම්පාවක් සහ 4.1 ක පසු කම්පනයක් ඇති වී තිබේ. ඕස්ට්‍රේලියාවේ භූ කම්පන විද්‍යාඥයින් පැවසුවේ සෙනසුරාදා අලුයම 2.36 ට ඔරානා කලාපයේ මුල්…
අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ වාමාංශික කම්කරු පක්ෂය ඕස්ට්‍රේලියානු මැතිවරණය ජයග්‍රහණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. එම මාධ්‍යවල දැක්වෙන්නේ, ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණයේ පූර්ව ඡන්ද ගණන් කිරීම්වලින් පෙනී යන්නේ අග්‍රාමාත්‍ය…
ඉහළ උද්ධමනය සහ උච්චාවචනය වන විනිමය අනුපාත උපුටා දක්වමින් Sony සමාගම යුරෝපය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල වෙළඳපලවල PS5 කොන්සෝලයේ මිල ඉහළ නංවන බවට වාර්ථාවේ ජපනයේ අප්‍රේල් 14 වන…
පැසිපික් සාගරයේ ෆීජි දූපත් රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර 174ක් පමණ අභ්‍යන්තරයෙන් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…
නිවාස සහ කුලී නිවාසවල මිල වැඩි වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටී. නිවාස ගැටලුව සම්බන්ධයෙන් එරට ප්‍රතිවාදි දේශපාලන පක්ෂ වන කම්කරු පක්ෂය සහ ලිබරල්-ජාතික සන්ධානය විසින් ජයග්‍රාහි…