Category: Sports

IPL අත්හිටුවයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ. ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ…

රෝහිත් ශර්මා ටෙස්ට් පිටියට සමුදෙයි

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කර ඇත. ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයෙන් රෝහිත් නායකත්වයෙන් ඉවත් කරනු ඇති…

ඉන්දියාවට එරෙහිව වසර 7කට පසු ශ්‍රී ලංකාවට එක්දින ජයක්

තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් සටනේ ඊයේ (4) පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය කර කඩුලු 3ක සටන්කාමී ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ…

පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඉන්දියාවේදී අවහිර කරයි

පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තානය සම්බන්ධයෙන් දැඩි තීරණ ක්‍රියාත්මක කරමින් සිටින ඉන්දියාව, පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ද ඉන්දියාව තුළ අවහිර කර තිබේ. එලෙස අවහිර කරනු ලැබූ පාකිස්තාන ක්‍රිකට්…

ශ්‍රී ලංකාවට ආසියාවේ 9වන ස්ථානය

සෞදි අරාබියේදී පැවති ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ද රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමිවිය. තරගය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්…

තරුෂි අභිෂේකාගෙන් රන් පදක්කමක්

ශ්‍රී ලංකාවේ තරුෂි අභිෂේකා මෙවර ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ මීටර 800 බාලිකා ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තා ය. 6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා…

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වටලයි

බංග්ලාදේශ දූෂණ විරෝධී කොමිසම විසින් මිර්පූර්හි පිහිටි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය හදිසි වැටලීමකට ලක්කර ඇත. බංග්ලාදේශ මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ, ඉකුත් අඟහරුවාදා (15) දහවල් 12ට පමණ තිදෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක්…

ළහිරුගෙන් සහ ධනංජනාගෙන් පදක්කම් දෙකක්

6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සෞදි අරාබියේදී මේ දිනවල පැවැත්වේ. ඊයේ (16) දිනයේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් හිමි විය. ශ්‍රී ලංකාවේ ළහිරු අචින්ත ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ…

කවපෙත්ත විසිකිරීමේ ලෝක වාර්තාව අලුත්වෙයි

කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ ලෝක වාර්තාව අලුත්කිරීමට ලිතුවේනියාවේ මිකොලාස් ඇලෙක්නා ඊයේ (13) සමත් විය. අමෙරිකාවේ පැවති ඔක්ලහෝමා ලෝක ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 75.56ක දක්ෂාවක් දක්වමින් ඔහු මෙම වාර්තාව පිහිටුවීය. ඒ…

ජේම්ස් ඇන්ඩර්සන්ට නයිට් පදවිය

එංගලන්තයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා වන James Anderson ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් නයිට් පදවිය පිරිනැමීමට නියමිත බව වාර්තා වේ. හිටපු අගමැති රිෂි සුනක්ගේ ඉල්ලා අස්වීමේ…