Category: Breaking

ලොව උසම පාලම වන චීනයේ Huajiang පාලම ගමනාගමනය සඳහා විවෘත කෙරේ

විශාල කඳු දෙකක් යා කරමින් චීනයේ ඉදිකර තිබෙන ලොව උසම පාලම වන Huajiang පාලමෙහි ගමනාගමන කටයුතු ආරම්භ කරමින් රථවාහන ධාවනය සඳහා අද (28) එය විවෘත කෙරිණ. චීනයේ Guizhou පළාතේ පිහිටා…

විජේගේ දේශපාලන රැලියක ඇති වූ තෙරපීමකින් 31ක් මරුට

තමිල්නාඩුවේ කරූර් දිස්ත්‍රික්කයේ පැවති විජේගේ දේශපාලන රැලියක ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ විශාල පිරිසක් එක්රැස් වීම නිසා ඇති වූ තදබදය හේතුවෙන් සමහර…

ඉන්දියාව අග්නි-ප්‍රයිම් අත්හදා බලයි

දුම්රිය පාදක කරගෙන දියත් කිරීමේ පද්ධතියකින් යුත් අග්නි-ප්‍රයිම් මිසයිලයේ අත්හදා බැලීමක් ඉන්දියාව අද සාර්ථකව සිදුකර තිබේ. මෙය ඉන්දියාවේ ජාතික දුම්රිය ජාලය සමග ඒකාබද්ධ වූ විශේෂයෙන් නිර්මාණය කරන ලද්දකි. ඉන්දියාවේ ආරක්ෂක…

ජාතික උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 අගෝස්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 1.5%ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි දැක්වෙන්නේ 2025…

‘ඕවන් කූපර්’ එමී සම්මානයක් දිනූ ලාබාලතම නළුවා බවට පත්වෙයි

අමෙරිකාවේ පවත්වන ‘එමි සම්මාන උළෙලේ‘ දී සම්මානයක් දිනූ ලාබාලතම නළුවා බවට පත්වන්නට ඕවන් කූපර් සමත්ව තිබේ. මෙම සම්මානය ඔහුට හිමිව ඇත්තේ ඔහු රංගනයෙන් දායක වු ‘ඇඩොලසන්ස්‘ නාට්‍ය මාලාව සඳහා වේ.…

නේපාලයේ තත්ත්වය ගැන හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. නේපාලයේ සිදුවු සියලුම ආකාරයේ තරුණයින් ඇතුළු මිනිස් ඝාතන තමා හෙළා දකින බව…

iPhone 17 මාදිලිය වෙළෙඳපොළට – (Video)

ලෝපතල Apple සමාගම ජංගම දුරකථන නිර්මාණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සිය නවතම iPhone මාදිලි එළිදක් වා තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇපල් සමාගමේ මූලස්ථානයේදී එම මාදිලිය එළිදැක්වීම සිදුකෙරුණි. ඒ…

ගල්ෆ් කලාපයේ ඇමරිකානු සහ නේටෝ මූලස්ථාන පිහිටුවා ඇති දෝහා කටාර් වෙත ඊශ්‍රායෙලය පහර දෙයි.

ඇමරිකානු මධ්‍යම ආරක්ෂක විධානය පිහිටුවා ඇති ඇමරිකානු හිතවාදී රාජ්‍යයක් වන දෝහා කටාර් වෙත ඊශ්‍රායෙල ගුවන් හමුදාව පහර දී තිබෙනවා. ඉන් එහි සිටි හමාස් දේශපාලන අංශයේ නායක කලීල් අල් හයියා සහ…

නේපාල පාර්ලිමේන්තුවේ ගොඩනැගිල්ලකට විරෝධතාකරුවන් ගිනි තබයි

නේපාල විරෝධතාකරුවන් විසින් එරට පාර්ලිමේන්තුවේ ගොඩනැඟිල්ලකට ගිනිතබා තිබෙනවා. මීට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය තහනමට එරෙහිව රට පුරා පවතින අඛණ්ඩ විරෝධතා හමුවේ නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි ඉල්ලා අස්වුණා. විදෙස්…

60 වන ජිනීවා මානව හිමිකම් සැසිය හා ශ්‍රී ලංකාවේ සූදානම

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ 60 වන සැසි වාරය අද (08) වන දා සිට ඔක්තෝබර් 08 වන දා දක්වා ඇමරිකාවේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය…