චීනයනයේ න්‍යෂ්ටික අවි වර්ධනය කරමින් සිටී
චීනය සිය න්‍යෂ්ටික අවි තොගය වෙනත් ඕනෑම රටකට වඩා වේගයෙන් වර්ධනය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නව පර්යේෂණ වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ඒ බව වාර්තා කර තිබේ.…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
චීනය සිය න්‍යෂ්ටික අවි තොගය වෙනත් ඕනෑම රටකට වඩා වේගයෙන් වර්ධනය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නව පර්යේෂණ වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ඒ බව වාර්තා කර තිබේ.…
අමෙරිකාවේ තීරුබදු ඇතුළු ගෝලීය අභියෝග රැසක් මධ්‍යයේ වුව ද, චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක් සමඟින් එහි මනා ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බව වාර්තා වේ. පසුගිය මැයි මාසය තුළ එරට ජාතික ආර්ථික මෙහෙයවීමේ…
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ සංචාරයකට සූදානම් වේ. ඒ චීන ජනපති ෂී.ජින් පින්ගේ ආරාධනයකට අනුවයි. ෂී.ජින්.පින් සමග පැවති දුරකථන සංවාදයකින් අනතුරුව ට්‍රම්ප් ඒ බව ප්‍රකාශ කළේ ය. දෙරට අතර තීරුබදු…
අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබේ. දින 90 ක කාලයක් සඳහා වෙළඳ තීරුබදු අඩු කිරීම සඳහා අමෙරිකාව සහ චීනය ගිවිසුමකට එළඹුන බව…
අමෙරිකාව සහ චීනය අතර ඉහළ මට්ටමේ වෙළෙඳ සාකච්ඡා ධනාත්මක ලෙස අවසන් වී තිබේ. අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී පසුගිය 10 වනදා ආරම්භ වී තිබුණි. ඒ සඳහා අමෙරිකාව වෙනුවෙන්,…
චීන ජනාධිපති ෂී ජින් පිං රුසියාවේ තෙදින නිල සංචාරයක් සඳහා එක්වීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව චීන ජනාධිපතිවරයා විසින් මැයි 7 වැනි දින සිට 10 වැනි…
අමෙරිකාව විසින් චීනයට පැනවූ තීරුබදු ප්‍රතිශතය ඉහළ නැංවීම පිළිබඳව චීනය ප්‍රතිචාර දක්වා තිබේ. අමෙරිකාවේ තීරුබදු ප්‍රතිපත්තියට එරෙහිව චීනය ප්‍රතිචාර දැක්වීම හේතුවෙන්, චීනයට මේ වනවිට 245%ක තීරුබදු අනුපාතයකට මුහුණ දීමට සිදුවන…
අග්නිදිග ආසියානු ආර්ථිකයන් සමග සබඳතා ශත්කිමත් කර ගැනීමේ අරමුණින් චීන ජනාධිපති ෂී ජින් පින් වියට්නාමයේ සංචාරයක නිරතව තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු හේතුවෙන් කැළඹී ඇති අපනයන මත යැපෙන…