බුදු බණ පදයෙන් ලොව ඇමතූ ශ්‍රී ලංකාවේ රූ රැජින අනුදි
https://www.youtube.com/watch?v=kaw8bGzG5oE
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
https://www.youtube.com/watch?v=kaw8bGzG5oE
ගෝල්ඩන් ඩෝම් නම්, ඊශ්‍රායල ආරයේ මිසයිල ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීමට වන සැලසුමක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනාවරණය කළේය. වසර තුනකදී ඉදිකිරීමට සැලසුම්ගත මේ ගුවන් ආරක්ෂණ පද්ධතියට වැයකිරීමට නියමිත පිරිවැයඅමෙරිකානු ඩොලර්…
සටන් විරාමයක් ඇති කර ගැනීමේ සාකච්ඡා කඩිනමින් ඇරඹීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග පැවැති…
සති 10කට පසු ගාසා තීරය වෙත මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ. ඒ අනුව ආහාර ලබාදිම සඳහා සහන කණ්ඩායම් වෙත අවසර ලබාදීමට ඊශ්‍රායලය විසින් පියවර ගෙන ඇති බව…
නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (JWST) භාවිත කරමින් තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ඉතා දුරස්ථ වුවත් තරුණ තරු පංතියක් වටා ඝන වූ ජලය පවතින බව තහවුරු කර ඇත. විද්‍යාඥයන් විසින්…
වතිකානයේදී 18 දින XIV වන ලියෝ පාප් වහන්සේගේ පදවි ප්‍රාප්ති දිව්‍ය පූජාවේදී, “ධීවරයාගේ මුදුව” උන්වහන්සේට පිරිනමන ලදී. මෙම මුදුව පාප් පදවියට පත්වන නව පාප්වරයාට අභිමානය පිරුණු උත්තරීතර සංකේතයකි. මෙය භාවිතා…
යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සිදුකළ හැක්කේ කුමන ආකාරයෙන් ද යන්න පිළිබඳ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග සාකච්ඡා කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැලසුම් කර තිබේ. 19 දිනයේ තමා රුසියානු ජනාධිපතිවරයා…
අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙමින් තිබූ මෙක්සිකානු නාවික හමුදාවට අයත් දැවැන්ත පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටී තිබේ. එහිදී නෞකාවේ කුඹුක්ගස්වල කොටසක් පාලමේ ගැටී ඇති අතර එම ගැටුණු…
‘රුසියානු – යුක්‍රේන’ යුද්ධය ආරම්භ වී වසර තුනකට පසු දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඊයේ (16) පළමුවරට තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී මුහුණට මුහුණ හමුවිය. මෙම හමුව විදෙස් වාර්තා පෙන්වා දී ඇත්තේ, 1945 වසරෙන්…
ශුද්ධෝත්තම XIV ලියෝ පාප් වහන්සේගේ නිල ඡායාරූපය මාධ්‍යයට නිකුත් කළ බව Vatican News’s Facebook පිටුවේ දක්වා ඇත