ට්‍රම්ප් ගේ මැදිහත් වීමෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාමයක් !
ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් ඉන්දියාව සහ පකිස්තානය සටන් විරාමයක් සදහා එකග කරවාගෙන ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කර ඇත. ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ උප ජනාධිපති වාන්ස්…