අද (ශ්‍රීලංකා වේලාවෙන්) ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා තම එක්ස් ගිණුමේ සටහනක් තබමින් තමන් මැදිහත්වී ඉරානය සහ ඊශ්‍රායෙලය අතර සටන් විරාමයක් ඇතිකරගත් බව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඉරානය ප්‍රකාශ කරේ එවැන්නකට තමන් එකඟ නොවූ බවයි. කෙසේ වෙතත් සටන් විරාමයක් දැන් ක්‍රියාත්මක බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය දැන් ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *