ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (OED) 2025 ජුනි යාවත්කාලීන කිරීමත් සමඟ ශ්‍රී ලාංකික වචන කිහිපයක් එකතු කර ඇති අතර, එය ගෝලීය වශයෙන් සිංහල භාෂාවට සහ සංස්කෘතික අනන්‍යතාවයට සැලකිය යුතු පිළිගැනීමක් සනිටුහන් කරයි.

කොත්තු රොටි, මැලුං, කිරිබාත්, අවුරුදු, වලව්ව සහ ඔසාරි වැනි සංහල වචන රාශියක් ශබ්දකොෂයේ නව සංස්කරණය සමඟ එකතු කර ඇත.

මීට අමතරව පොල් කිරි, හකුරු සහ කුළුබඩු වලින් සාදන ලද මුස්ලිම් උත්සව අතුරුපසක් වන “වටලප්පම්”; පෘතුගීසි ආභාෂය සහිත සංගීත ප්‍රභේදයක් වන “බයිලා”; සහ ක්‍රිකට් තරඟ වලදී බොහෝ විට ඇසෙන සංගීත ශෛලියක් වන “පැපරේ” ද ඇතුළත් වේ.

Kottu Roti – Chopped flatbread stir-fried with vegetables, meat & spices

Kiribath – Rice cooked in coconut milk, served at celebrations

Watalappam – Spiced coconut custard dessert, popular among Muslims

Mallung – Lightly cooked greens with grated coconut & spices

Asweddumize – To prepare land for paddy cultivation

Baila – Upbeat Sri Lankan music genre with Portuguese roots

Papare – Lively brass band music played at sports events

Avurudu – Sinhala & Tamil New Year celebrated in April

Walawwa – A mansion or manor house; the principal house of an estate

Osari – A type of sari traditionally worn by Sinhalese women, with a midriff frill and shoulder drape

Leave a Reply

Your email address will not be published. Required fields are marked *