ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
එමෙන්ම හමාස් සංවිධානය එය පිළි නොගතහොත් තත්ත්වය “නරක අතට හැරෙනු ඇති” බවටත් අනතුරු අඟවා තිබෙනවා.
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider