ජනාධිපති ට්‍රම්ප්ගේ බිග් බියුටිෆුල් පනත් කෙටුම්පතට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා.

ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී කෙටුම්පතට පක්ෂව ඡන්ද 218ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 214ක් ලැබුණා.

මෙම කෙටුම්පත සම්මත වීමත් සමග අමෙරිකාවේ මිලියන 12කට සෞඛ්‍ය රක්ෂණ ආවරණය අහිමි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අද දිනයේ අමෙරිකානු ජනාධිපතිවරයා ඊට අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *