එලෝන් මස්ක් විසින් නව පක්ෂයක් ආරම්භ කර තිබෙනවා. 

අමෙරිකා යන නමින්. 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති වූ ආරවුලකින් සති කිහිපයකට පසු, මස්ක් මෙලෙස නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්ථා කළේ. 

එලෝන් මස්ක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ අමෙරිකානුවන්ගේ යහපත් අනාගතයක් වෙනුවෙන් තමන් නව දේශපාලන පක්ෂය ආරම්භ කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *