අමෙරිකා එක්සත් ජනපදය, ජපානයෙන් සහ දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක තීරුබදු පැනවීමට නියමිත බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ නිවේදනය කරනවා.

ඒ අනුව, මෙම තීරුබදු අගෝස්තු මස 01 වනදා සිට ක්‍රියාත්මක වනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *