අමෙරිකාවේ බෲක්ලින් නුවර අවන්හලක් තුළ ඊයේ (16) රාත්‍රියේදී කිහිපදෙනෙකු විසින් එල්ල කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස්, තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

සිද්ධිය සිදුවන අවස්ථාවේ අවන්හල වසා දැමීමට ආසන්නව තිබූ බවත්, තුවාල ලැබූවන් රෝහල් ගත කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *