මාසයක් තුළ ලබාගත් වැඩිම අපනයන ආදායම පසුගිය ජූලි මාසයේ දී වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

එහි සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් ක‍ළේ, ජූලි මාසයේ දී අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,641 දක්වා ඉහළ ගොස් ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *