පැපුවා නිව්ගිනියාවේ නිව් අයර්ලන්ත පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

රික්ටර් මාපක 6.2 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය පොළොව ෙමතුපිට සිට කිලෝමීටර 10ක් පමණ අභ්‍යන්තරයෙන්  හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූ කම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *