ශ්‍රී ලංකාව නිල වශයෙන් තවදුරටත් බංකොලොත් රටක් නොවන බව අගමැතිනි හරිනි පවසයි

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ප්‍රජාවන්ගේ සහභාගීත්වය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම නව ව්‍යාපෘති ආරම්භ කිරීමට සහ අවශ්‍ය ආයෝජන ග්‍රාමීය ප්‍රදේශවලට ගෙන ඒමට රජය දැනට කටයුතු කරමින් සිටින බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ ඊයේ (12) මන්නාරමේ නානාට්ටන් හි පැවති මහජන රැස්වීමක් අමතමින් බව අගමැතිනි මාධ්‍ය අංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *