ශ්‍රී ලංකාව තුළ දැනට සේවයේ නියුතු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයින් සංඛ්‍යාව මේ වනවිට 1,150,000 ඉක්මවා ගොස් තිබේ.

නමුත් අතීතයේ සිටම සියලු ආර්ථික විශේෂඥයින් පෙන්වා දුන්නේ ලංකාවේ රාජ්‍ය කුඩාවිය යුතුම බවය. IMF කොන්දේසි තුළද එය ඇතුළත් වේ.

සෑම විටම මෙවැනි රජ්‍ය සේවයක් නඩත්තු කිරීම ආර්ථිකමය වශයෙන් රටක් ලෙස ලංකාවට කිසිසේත් දරාගත නොහැකි තත්වයක් බව ආර්ථික විශේෂඥයින් පෙන්වාදෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *