ඉන්දු – පකිස්ථාන දේශසීමා ආශ්‍රිතව අද(08) උදෑසන වෙඩි හඬ ඇසුණු බව, විදෙස් මාධ්‍ය පවසයි.
ඒ, ජම්මු – කාශ්මීර දේශ සීමා ආසන්නයෙනි.
එහෙත්, ප්‍රහාරයක් එල්ල වූ බවට නිශ්චිත සාක්ෂි මෙතෙක් හමුවී නොමැත.
මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, ඉන්දු – පකිස්ථාන ගැටුම් නතර කිරීම සඳහා තමාට කළ හැකි දෙයක් ඇත්නම් එය සිදුකරන බවයි.
දෙරට අතර ගැටුම් වහා අවසන් විය යුතු බව, ඔහු අවධාරණය කළේ ය