ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට (12) සමු දී තිබේ.
වසර 14ක කාලයක් ඉන්දීය ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ කෝලී තරග 123කදී රැස්කරගෙන සිටි ලකුණු සංඛයාව 9,230කි.
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider