අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බවට අනාවරණය වී තිබේ. 

පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් හිටපු ජනාධිපතිවරයාට වැළඳී ඇති බවට අනාවරණය වී ඇත.

එම පිළිකා රෝගී තත්ත්වය මේ වන විට ජෝ බයිඩන්ගේ අස්ථි දක්වා පැතිර ගොස් තිබේ.

ජෝ බයිඩන් පසුගිය ජනවාරි මාසයේ අමෙරිකානු ජනාධිපති ධුරයෙන් ඉවත් වූ අතර ඔහු මේ වන විට 82 හැවිරිදි වියේ පසු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *