එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි සැසිවාරයේදී, රුසියාව, චීනය සහ පකිස්ථානය මැද පෙරදිග “වහාම සහ කොන්දේසි විරහිත සටන් විරාමයක්” ඉල්ලා යෝජනාවක් ඉදිරිපත්කර තිබෙනවා.
එම මණ්ඩලය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර හෙළා දකින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.